දේශීය

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක්

(UTV | කොළඹ) –5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම් කළ සියලු විභාග අපේක්ෂකයින්ට මෙවර ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිටත් විභාග ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත යවා ඇති බවයි.

ඒ අනුව විභාග ප්‍රවේශ පත්‍රයෙහි විභාග අංකය සහ අයැදුම්කරු විභාගයට පෙනී සිටිය යුතු විභාග මධ්‍යස්ථානය සඳහන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

 

Related posts

රටවල් කිහිපයකට ඇමෙරිකාවෙන් තහනමක්

Editor O

රනිල්ට බ්‍රිතාන්‍යයේ කැබිනට් ඇමති ධූරයක්

Mohamed Dilsad

අඟුලානේ වෙඩි තැබීමට අදාළව පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment