Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂයේ පක්ෂ නායකයෝ විශේෂ සාකච්ඡාවක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පක්ෂ නායකයන්ගේ හමුවක් පැවැත්වින. .

එහිදී වත්මන් ආණ්ඩුව සිදුකරන, ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම්,, දේශපාලන පළිගැනීම් සිදු කිරීම ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අදහස් හුවමාරු කරගත් බව සමගි ජනබල වේගයේ නියෝජිතයෙක් සඳහන් කළේය. .

එමෙන්ම ජනතාව පීඩාවට පත් කරන, වත්මන් ආණ්ඩුව ජනතාවට දුන්පො රොන්දු කිසිවක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ද මෙහි දි පක්ෂ නායකයන්ගේ අවධානය යොමු වූ බවද වාර්තා වේ.

Related posts

கொழும்பில் இடம்பெறும் இந்திய சுதந்திர நிகழ்வில் உஷா உதுப்பின் இசைநிகழ்ச்சி

Mohamed Dilsad

රට බාර ගන්න මම සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

Sri Lanka Railways declared essential service

Mohamed Dilsad

Leave a Comment