Trending Newsඑසැන පුවත්දේශීය

රේගුවට මාධ්‍ය ප්‍රකාශවරයෙකුත් පත් කරයි.

ශ්‍රී ලංකා රේගුවේ නව මාධ්‍ය ප්‍රකාශක වශයෙන් රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා පත් කර ඇත.

ඒ අනුව හිටපු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වීමෙන් අනතුරුව ඔහු විසින් මෙම පත්වීම ඊයේ දිනයේ (08) සිදු කර තිබේ.

1997 දී සහකාර රේගු අධිකාරීවරයෙකු වශයෙන් සේවයට බැඳුනු පුංචිහේවා මහතා මේ වන විට තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරයි.

එසේම පේරාදෙණිය සරසවියෙන් විද්‍යාවේදී උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය කළමණාකරනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගෙන ඇත.

Related posts

Sri Lanka ranked 72 in the Cyber Security Index

Mohamed Dilsad

අගමැති මහින්ද අද ඉන්දියාවේ සිද්ධස්ථාන වැදපුදා ගනී

Mohamed Dilsad

தேர்தல் ஒரே நாளில் நடத்தப்பட வேண்டும்

Mohamed Dilsad

Leave a Comment