Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය මෙන්න

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ.

පාර්ලිමේන්තු සරල බහුතරයෙන් එය සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

කථානායක ජගත් වික‍්‍රමසිංහ මහතා අද දිනයේ මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Related posts

Killing dolphins; Minister orders suspension of beach seine operator’s permit

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

මහජන ආරක්ෂක ඇමති සරත්ටත් කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment