කලා

කාජල් අග්‍රවාල්ගේ විවාහය ඔක්තෝබර් 30 වැනිදා

(UTV| ඉන්දියාව) – ජනප්‍රිය දකුණු ඉන්දීය රංගන ශිල්පිනියක් වන කාජල් අග්‍රවාල්ගේ විවාහය ඔක්තෝබර් 30 වැනිදා මුම්බායිහි තරු හෝටලයක පැවැත්වෙන බව ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළින් සිය රසික, රසිකාවියන් දැනුම්වත් කර ඇත.

ඇයගේ අතගනු ලබන්නේ මුම්බායි නගරයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් කිච්ලු බව වාර්තා වෙයි.

කාජල් අග්‍රවාල් මේ සම්බන්ධව වැඩිදුරටත් පවසා තිබුණේ ගෞතම් හා තමන් අතර සිදුවන්නේ යෝජිත විවාහයක් සිදුවන බවයි.

Related posts

හොලිවුඩ් සිනමා නිළි ජෙනිෆර් හෝලන්ඩ් විවාහ වෙයි

Mohamed Dilsad

රශ්මිකාට සුපිරි තරු විජේ සමග රඟපාන්න අවස්ථාවක්

Mohamed Dilsad

ඇම්බර්ට මංගල යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment