දේශීය

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවදුරටත් ඉහළට

(UTV| ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව තවත් ආසාදිතයන් 47 කින් ඉහළ ගොස් ඇත.

මෙම ආසාදිතයින් 47 දෙනාගෙන් 04 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන ඇති අතර, සෙසු 43 දෙනා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අයයි.

Related posts

එක්දරු මවට දිවි අහිමි කළ මාරක අනතුර

Mohamed Dilsad

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ කතානායක අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

මියගිය හා ආබාධිත රණවිරු වැටුප්, යැපෙන්නන්ටත් දිවි ඇති තෙක්

Mohamed Dilsad

Leave a Comment