දේශීයපීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්Mohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020092 (UTV | කඩිගමුව) – කඩිගමුව සහ ඉහල කෝට්ටේ දුම්රිය ස්ථාන අතරදී මහනුවර බලා ධාවනය වූ දුම්රිය දොඹකර රථයක් පීලිපැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සිට ඉහළට...
දේශීයකොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමක්Mohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 20200110 (UTV | කොළඹ) – කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ එල්ටීටීඊ සැකකරුවන් රඳවා සිටින සිර වාට්ටුවල ගිනි අවියක් ඇති බවට ලැබුණු තොරතුරකට...
දේශීයචන්ද්රසිරි සූරියආරච්චි යළි රිමාන්ඩ්Mohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020089 (UTV | කොළඹ) – හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හා එක්සත් ජාතික පක්ෂයේ මින්නේරිය ආසනයේ සංවිධායක චන්ද්‍රසිරි සූරිය ආරච්චි මහතාව ලබන (09) වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර...
දේශීයපෘථවිය සූර්යයාට ළංවීමෙන් උණුසුම දැඩි වෙයිMohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020086 (UTV | කොළඹ) – මේ දිනවල පෘථවිය සූර්යයාට ඉතා ආසන්නව පවතින බවත් , ඒ හේතුවෙන් මේ දිනවල අධික උණුසුමක් සහ දැඩි පිපාසයක් දැනෙනු ඇති බව...
දේශීයප්‍රමුඛ පුවත 1හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට ඇප [UPDATE]Mohamed DilsadJanuary 7, 2020January 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020January 7, 20200103 (UTV | කොළඹ) – වසර තුනක සිර දඬුවමක් නියම වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. (UTV |...
දේශීයබැඳුම්කර වෝහාරික විගණන වාර්තා දිය නොහැකි බව කථානායක කියයිMohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 20200103 (UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර ගණුදෙනු විමර්ශනය සම්බන්ධ වෝහාරික විගණන වාර්තා මෙම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිය නොහැකි බව කථානායක කරූ ජයසූරිය මහතා සභාව ආරම්භයේදී...
දේශීයකෝප්, පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් පත් කිරීම කල් යයිMohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020098 (UTV | කොළඹ) – කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කමිටු සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් අද (07) පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම ලබන 20...
දේශීයබස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට වන්දිMohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020089 (UTV | පස්සර) – ඊයේ (06) පස්වරුවේ පස්සර ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් රුපියල් 50,000 බැගින් අවමංගල්‍යාධාරයක් ලබාදීමට...
දේශීයටෙලිකොම් හි සභාපති ඉල්ලා අස් වේMohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 20200109 (UTV | කොළඹ) – තමන් විසින් දරන ලද සභාපති හා අධ්යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා ටෙලිකොම් පී එල් සී හි සභාපති හා විධායක...
දේශීයඅපහරණ චෝදනා එල්ල වූ අම්පාරේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 20200102 (UTV | අම්පාර) – අම්පාර – උහන – ගෝනාගොල්ල සෙනරත් පුර ග්‍රාමීය රෝහලේ ලිංගික අපහරණ චෝදනා එල්ල වූ වෛද්‍යවරයකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. උහන ප්‍රදේශයේ...