Trending Newsඑසැන පුවත්දේශීය

ගංවතුර සහ නායයැම්වලින් උසස් පෙළ උත්තරපත්‍ර සුරක්ෂිත ද ..? විභාග දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංක 1911ට හෝ 0112 78 45 37,  0112 78 66 16 සහ 0112 78 42 08 යන දුරකථන අංක අමතා ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව 0112 78 44 22 යන ෆැක්ස් අංකය මගින් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ  http://gcealexam@gmail.com  යන විද්‍යුත් තැපැල් අංකය ඔස්සේ ද ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම ගංවතුර සහ නායයැම් හේතුවෙන් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර කිසිවකට හානී සිදුවී නොමැති බව  භාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ප්‍රකාශ කළාය. .

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි 12 සිට 20 දක්වා පවත්වන බව පසුගිය දා  නිවේදනය කළේය.

Related posts

Construction begins for Asia’s biggest Kidney Hospital

Mohamed Dilsad

Showers expected in most parts of the country – Met. Department

Mohamed Dilsad

වෛද්‍ය හිඟයක් තිබුණ ද, පුහුණුව අවසන් කළ වෛද්‍යවරු 1400ක ට තවම පත්වීම් නැහැ.

Editor O

Leave a Comment