Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස පත්වූ තිළිණ මධුසංඛ මහතා වැඩ බාර ගනී.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස පත්වූ තිළිණ මධුසංඛ මහතා අද (11) එම ධුරයේ වැඩ භාරගත්තේය.

එතුමා, රුහුණු මහා කතරගම දේවාලයේ 13 වන බස්නායක නිලමේවරයාාවේ.

බස්නායක නිලමේ ලෙස තිලිණ මදුසංක මහතා පසුගියදා තේරී පත්විය. .

Related posts

Four Oscars To Be Given During Ad Breaks

Mohamed Dilsad

ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

சுரங்கத்துக்குள் ஏற்பட்ட வெடிவிபத்தில் சிக்கி 7 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment