දේශීයජාතික ආරක්ෂාව උදෙසා විශේෂ මෙහෙයුම් මැදිරියක්Mohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020090 (UTV | කොළඹ) – ජාතික ආරක්ෂාව සඳහා පැය 24 ම ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර...
දේශීයප්‍රමුඛ පුවත 113 වන සංශෝධනයේ ඇතැම් ක්‍රියා පටිපාටි ප්‍රායෝගික නොමැත – ජනපතිMohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020090 (UTV | කොළඹ) – 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් විධිවිධාන ප්‍රායෝගික නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත අවධාරණය කර තිබේ. ඊයේ (06) යුරෝපා සංගම් නියෝජිත...
දේශීයව්යාපාරිකඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය කටයුතු නොකරයිMohamed DilsadJanuary 7, 2020January 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020January 7, 2020092 (UTV | කොළඹ) – නව රජය ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නැති බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ...
දේශීයවිදේශ අමාත්‍ය නිල සංචාරයක් සඳහා ඉන්දියාවටMohamed DilsadJanuary 7, 2020January 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020January 7, 2020096 (UTV | කොළඹ) – ලබන 09 වනදා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. එහිදී අමාත්‍යවරයා එරට ඉහළ...
දේශීයප්‍රමුඛ පුවත 1රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද සහ හෙටMohamed DilsadJanuary 7, 2020January 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020January 7, 2020088 (UTV | කොළඹ) – පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය අද (07) පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට...
දේශීයමඩොල්සිම බස් අනතුර ගැන විශේෂ පරීක්ෂණයක්Mohamed DilsadJanuary 7, 2020January 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020January 7, 2020086 (UTV |බදුල්ල) – ඊයේ(06) පස්වරුවේ පස්සර, මඩොල්සිම ප්‍රදේශයේදී සිදු වූ බස් අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ ලංකා ගමනාගමන මණ්ඩලය...
දේශීයප්‍රමුඛ පුවත 1නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් රැස්වේMohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 20200102 (UTV | කොළඹ) – පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා අද (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ....
දේශීයව්යාපාරිකලබන වසරේ මහ බැංකුවට නව බැංකු පනතක්Mohamed DilsadJanuary 7, 2020January 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020January 7, 2020088 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව නව බැංකු පනතක් හඳුන්වාදීමට තීරණය කර ඇත. මහබැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතා පෙන්වා දෙන්නේ...
දේශීයමැදපෙරදිග අර්බුදය ගැන ශ්‍රී ලංකාවේ කණගාටුවMohamed DilsadJanuary 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020099 (UTV| කොළඹ) – ඉරාන නායකයෙකු ඝාතනය කරීමෙන් පසු මැද පෙරදිග පවතින අර්බුදයන් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි....
දේශීයප්‍රමුඛ පුවත 1දරුවන්ට දරාගත හැකි අධ්‍යාපනයක් දිය යුතුයි -අගමැතිMohamed DilsadJanuary 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020095 (UTV| මහනුවර) – දරුවන්ට බරක් නැති අධ්‍යාපනයක් සෑදීමේ වගකිම රජය සතු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. අද (06) කටුගස්තොට පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද බාලිකා විද්‍යාලය...