දේශීය

මැදපෙරදිග අර්බුදය ගැන ශ්‍රී ලංකාවේ කණගාටුව

(UTV| කොළඹ)  – ඉරාන නායකයෙකු ඝාතනය කරීමෙන් පසු මැද පෙරදිග පවතින අර්බුදයන් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් ඵලදායි සංවාදයක් සිදුකර සාමය හා සුරක්ෂිතභාවය පවත්වා ගෙන යන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

හිටපු අමාත්‍ය ටී.බී.ඒකනයක මහතා අභාවප්‍රාප්ත වෙයි.

Mohamed Dilsad

ඇමති මණ්ඩලය වැඩි කිරීමේ සූදානමක්

Editor O

වීසා නිකුත් කිරීම පැරණි ක්‍රමයට

Editor O

Leave a Comment