දේශීය

ටෙලිකොම් හි සභාපති ඉල්ලා අස් වේ

(UTV | කොළඹ) – තමන් විසින් දරන ලද සභාපති හා අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා ටෙලිකොම් පී එල් සී හි සභාපති හා විධායක නොවන අධ්‍යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන දැනුම් දී තිබේ.

ඊයේ (06) දින සිට මෙම ඉල්ලා අස්වීම බලපැවැත්වෙන බව ටෙලිකොම් සමාගමේ, සමාගම් ලේකම් මහේෂ් අතුකෝරල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද (07) දින දැනුම් දී ඇත.

Related posts

පාස්කු ප්‍රහාරයට අදාළ ඉමාම් කමිටු වාර්තාව පිළිබඳව උදය ගම්මන්පිළගෙන් ප්‍රකාශයක්

Editor O

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලට

Mohamed Dilsad

අනුරට එල්ල වූ බිත්තර ප්‍රහාරය ගැන ප්‍රසන්න පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment