දේශීය

පෘථවිය සූර්යයාට ළංවීමෙන් උණුසුම දැඩි වෙයි

(UTV | කොළඹ) – මේ දිනවල පෘථවිය සූර්යයාට ඉතා ආසන්නව පවතින බවත් , ඒ හේතුවෙන් මේ දිනවල අධික උණුසුමක් සහ දැඩි පිපාසයක් දැනෙනු ඇති බව බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි.

පවතින අධික උණුසුම් තත්ත්වය හමුවේ අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා වෛද්‍ය ලේඛකාධිකාරී වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ වැඩිපුර ජලය පානය කිරීම සහ හිරු එලියට වැඩි වේලාවක් නිරාවරණය නොවන සේ සිටින ලෙසටයි.

Related posts

මාලිමාවට ලොකු විපතක් : පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ඡන්ද පදනම ලක්ෂ 24කින් අඩුවෙයි.

Editor O

දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහායවීමට IMF සහතික වෙයි

Mohamed Dilsad

මහින්දගේ සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment