දේශීය

චන්ද්‍රසිරි සූරියආරච්චි යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හා එක්සත් ජාතික පක්ෂයේ මින්නේරිය ආසනයේ සංවිධායක චන්ද්‍රසිරි සූරිය ආරච්චි මහතාව ලබන (09) වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

පොලොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කොට වාහන හතරකට අලාභානි සිදු කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි මෙලෙස අත්අඩංගුවට ගැනුනේ.

Related posts

රියදුරු බලපත්‍ර වෛද්‍ය වාර්තාව නිකුත් කිරීමේ online app එක අද සිට

Mohamed Dilsad

සිරිපාලගේ ”අත” ගෑස් සිලින්ඩරයට

Editor O

උතුරේ කාන්තා මූලික පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම ඕස්ට්‍රේලියාවේ සහය

Mohamed Dilsad

Leave a Comment