දේශීය

බැඳුම්කර වෝහාරික විගණන වාර්තා දිය නොහැකි බව කථානායක කියයි

(UTV| කොළඹ) –  මහ බැංකු බැඳුම්කර ගණුදෙනු විමර්ශනය සම්බන්ධ වෝහාරික විගණන වාර්තා මෙම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිය නොහැකි බව කථානායක කරූ ජයසූරිය මහතා සභාව ආරම්භයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කථානායකවරයා පැවසුවේ නීතිපති උපදෙස් මත එලෙස කටයුතු සිදුකිරීමට සිදුවන බවයි.

බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය කටයුතු සිදුවීම ඊට හේතුව ලෙසට නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ.

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය රිවස් කරයි

Mohamed Dilsad

ඇසළ පෙරහැර සාර්ථකව අවසන්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන්ට මිලේච්ඡයන්ට මහමොලකරුවන්ට නීතිය හමුවේ දියහැකි උපරිම දඬුවම දෙනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment