Trending Newsඑසැන පුවත්දේශීය

දූෂණ-වංචා කළ අයට නීතිය ක්‍රියාත්මක කරනවා – විපක්ෂ නායක

(UTV | කොළඹ) –

පසුගිය කාලයේ දූෂණ වංචා සිදුකළ පිරිස්වලට එරෙහිව සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මොණරාගලදී පැවති සමගි ගොවි ජන සමුළුවට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. ”ගොවිබිම ජය බිමක් කරන්නට” යන මැයෙන් ගොවි ජන සමුළුව පැවැත්වුණා. සමගි ජන බලවේගයේ නියෝජිතයින් රැසක් මෙහිදි අදහස් දැක්වුවා.

Related posts

සිසුවෙකුට පහර දුන් විදුහල්පතිවරයෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකුට අවවාද

Editor O

SAITM CEO Dr. Sameera Senaratne goes to courts

Mohamed Dilsad

Nurses’ strike temporarily suspended

Mohamed Dilsad

Leave a Comment