Trending Newsඑසැන පුවත්දේශීය

සුපිළිපන් මැතිවරණයක් තියනවා – සැකයක් තියා ගන්න එපා – මැ.කො. කියයි.

(UTV | කොළඹ) –

නීති සම්පාදනය කරන්නේ නම් ඡන්දපොළ, ඡන්ද දායකයා වෙත ගෙන යාමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

බන්ධනාගාර, වරාය, ගුවන්තොටුපළ, රෝහල වැනි අත්‍යවශ්‍ය සේවා ස්ථානවලට ඡන්දපොළ ගෙන යාමට කොමිසම සුදානම් බවයි ඒ මහතා පැවසීය. සුපිළිපන් මැතිවරණයක් උදෙසා පුරවැසි වගකීම යන මැයෙන් රත්නපුර නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේ දී සමන් ශ්‍රී රත්නායක මහතා එසේ ප්‍රකාශ කළේය.

මැතිවරණ ක්‍රියාවලියේ දී මැතිවරණ කොමිෂන් සභාව පිළිබද සැකයක් ඇති කර නොගන්නා ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

 

Related posts

රන්ජන්ගේ හඬපට සභාගත කර නැහැ – නියෝජ්‍ය කථානායක

Mohamed Dilsad

மீதொட்டமுல்ல அனர்த்தம்:சேதம் அடைந்த வீடுகள் தொடர்பான மதிப்பீடு இன்று ஆரம்பம்

Mohamed Dilsad

காணிப் பிரச்சினை தொடர்பில் ஜனாதிபதியை சந்திக்கவுள்ள த.தே.கூ.

Mohamed Dilsad

Leave a Comment