දේශීය

රන්ජන්ගේ හඬපට සභාගත කර නැහැ – නියෝජ්‍ය කථානායක

(UTV | කොළඹ) – නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කරන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළ පරිදි ඔහු විසින් ආන්දෝලනාත්මක හඬ පට කිසිවක් මේ දක්වා සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දී නොමැත.

නියෝජ්‍ය කථානායකවරයා විසින් හඬ පට භාරදීමක් සිදුව ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව අද (23) දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම මේ බව සඳහන් කර සිටියේය.

Related posts

රන්ජන් රාමනායක‌ගේ නිදහස් කිරීමේ ලිපියට ජනපති ලේකම් අත්සන් තබයි

Mohamed Dilsad

බටලන්ද වාර්තාවේ පිටු දෙසීයම කියවගත්තොත් හොඳයි – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

කොරෝනා ආසාදිතව සිටි තවත් 5 ක් සුව අතට

Mohamed Dilsad

Leave a Comment