ව්‍යාපාරික

වී සඳහා සහතික මිලක් නියම කරයි

(UTV| කොළඹ) – රජය විසින් වී මිලදීගැනීම සඳහා සහතික ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව නියමිත ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් සඳහා රුපියල් 50 ක්ද නියමිත ප්‍රමිතිය නොමැති තෙතමනය සහිත වී කිලෝවක් සඳහා රුපියල් 45 ක් ද නියම කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විදේශගතවෙලා.

Editor O

කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට පියවර

Mohamed Dilsad

ඩොලරය ඉහළ යෑම සමග ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණයත් ඉහළට

Editor O

Leave a Comment