දේශීයව්‍යාපාරික

කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට පියවර

(UTV | කොළඹ) – කාබනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

කාබනික පොහොර ආනයනය හරහා ක්ෂුද්‍රජීවීන් මෙරටට පැමිණීමේ අවදානම ඇතුළු තවත් කරුණු කිහිපයක් හේතුකොට ගෙන එම තීරණය ගෙන තිබෙනවා.

Related posts

ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක්

Editor O

ඉන්දීය අගමැති මෝදිගේ, සංචාරය හේතුවෙන් අද ක්‍රියාත්මක රථවාහන සැලැස්ම මෙන්න

Editor O

රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment