දේශීය

මෙරට දරුවන්ට අත්‍යවශ්‍ය ආහාර ආධාර ලබා දීමේ වැඩසටහනක් ඇමරිකාවෙන්

(UTV | කොළඹ) – මෙරට ළමුන් 100,000 කට අධික පිරිසකට අත්‍යවශ්‍ය ආහාර ආධාර ලබා දීමේ වැඩසටහනක් ඇමරිකා එක්සත් ජනපදය විසින් ආරම්භය කර ඇති බව කොළඹ පිහිටි එරට තානාපති කාර්යාලය අද (25) ප්‍රකාශ කළේය.

තානාපති කාර්යාලය අවධාරණය කළේ ජුනි 21 වන දින බදුල්ල, කිලිනොච්චි, මොණරගල, මුලතිව්, නුවර එළිය, රත්නපුර, සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වල ප්‍රාථමික පාසල් 887 ක සිසුන් 110,000 ක් පමණ සිටින පළමු කණ්ඩායමට එක්සත් ජනපදයෙන් අරමුදල් සපයන අත්‍යවශ්‍ය ආහාර ආධාර ලබා දුන් බවයි.

Related posts

ජොන්ස්ටන්ගේ නඩුවට දින නියම කරයි

Editor O

අල්ලස් නඩුවකින් සජින් වාස් නිදහස්

Mohamed Dilsad

පළමු මාස 03 රටේ ආදායම ට්‍රිලියනයයි : වියදම ට්‍රිලියන එකහමාරයි

Editor O

Leave a Comment