දේශීය

වැලිකඩ රැඳවියන් විරෝධතාවයක

(UTV | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහළයක් මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සියලු සිරකරුවන් සඳහා ලබාදෙන සියලූ සමාවන්, හිතවත්කම් වලින් තොරව ලබා දෙන ලෙස බල කරමින්.

Related posts

මැතිවරණ රැස්වීම් අසළ මී වද ඉවත් කිරීමේ යෝජනාවක්

Mohamed Dilsad

අගමැති කාර්යාලය අරගලකරුවන් අතට

Mohamed Dilsad

කොරෝනා මරණ ගණන 87දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment