දේශීය

මැතිවරණ රැස්වීම් අසළ මී වද ඉවත් කිරීමේ යෝජනාවක්

(UTV | කොළඹ) –  මහ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට නියමිත ස්ථාන අසල ඇති මී වද සහ බඹර කූඩු ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ ප්‍රභූ ආරක්ෂාව සලකා පොලිසිය විසින් වනජීවි දෙපාර්තමේන්තුව වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

පරිසර සංවිධානයක් ලෙස මෙම යෝජනාවට විරෝධය පළකරන බවද ඔහු සඳහන් කරයි.

Related posts

දිවයින පුරා වනජීවි නිලධාරින් වෘත්තිය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ඇරඹීමට සාකච්ඡා

Mohamed Dilsad

අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ 8 ක ජනතාවට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment