දේශීය

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ඇරඹීමට සාකච්ඡා

(UTV | කොළඹ) – ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර සෘජු  ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට දෙරට අතර එකඟතාවය පළ කර තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ වසා දැමුණු රට සංචාරකයින් සඳහා යළි විවෘත කිරීමත් සමග ගුවන්සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල හා සංචාරක අමාත්‍යාංශය අතර සාකච්ඡා ආරම්භ වී ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට තීරණය වී තිබේ.

Related posts

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

Mohamed Dilsad

ඉන්ධන සඳහා QR ක්‍රමවේදය අද සිට අහෝසියි

Mohamed Dilsad

බස් ගාස්තු ජූලි 1දා සිට සියයට 5%කින් පහළට

Editor O

Leave a Comment