දේශීය

මහඔයෙන් සහ බිබිලෙන් කොවිඩ් මරණ

(UTV | කොළඹ) –කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (06) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

ඒ අනුව, කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 588 දක්වා ඉහළගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අම්පාර, මහඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Related posts

කොටි සංවිධානය අතහැර ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණි පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටීමට ගම්මන්පිල ඉදිරිපත් වීම ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

හිටපු අමාත්‍ය ටී.බී.ඒකනයක මහතා අභාවප්‍රාප්ත වෙයි.

Mohamed Dilsad

එදා තමන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ , වත්මන් ආණ්ඩුව මේ වෙද්දී නිල වශයෙන් පිළිඅරගෙන – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment