දේශීයප්‍රමුඛ පුවත 1

මහනුවර නගර සීමාවේ පාසල් තවත් සතියක් වැසේ

(UTV |මහනුවර) – මහනුවර නගර සීමාවේ පිහිටා ඇති සියළු පාසල් තවත් සතියක් වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරයි.

ඒ මහනුවර ආශ්‍රිතව තවදුරටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙනි.

මේ අනුව දෙසැම්බර් 11 වනදා දක්වා මහනුවර නගර සීමාවේ පාසල් වසා තැබෙනු ඇත.

Related posts

අධිවේගී මාර්ගයේ අනතුරකින් විදේශිකයෙක් ඇතුළු පස් දෙනෙකුට තුවාල

Editor O

අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙකු විකිරණශීලී කාමරයට දමා අගුලු දමයි

Mohamed Dilsad

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

Editor O

Leave a Comment