දේශීයප්‍රමුඛ පුවත 3

නව කොවිඩ් ආසාදිතයින් 252ක්

(UTV |කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 252ක් අද (04) දිනයේ හඳුනා ගැනුණි.

ඔවුන් සියලුදෙනා ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 26,290 ක් වේ.

Related posts

මාලිමාව පැරදුනු සමුපකාරවල බලය නොදේ | දකුණු පළාත් සමූපකාර කොමසාරිස් කාර්යාලයේ උණුසුම් තත්ත්වයක්

Editor O

ණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

පාකිස්තානයට භාරකාර අගමැතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment