දේශීය

රන්ජන් රාමනායක‌ගේ නිදහස් කිරීමේ ලිපියට ජනපති ලේකම් අත්සන් තබයි

(UTV | කොළඹ) – සිර දඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක නිදහස් කිරිමේ ලිපියට ජනාධිපතිතුමාගේ අනුමැතියට යටත්ව තමා අත්සන් කළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා.

මේ අතර රන්ජන් රාමනායකගේ නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක සඳහන් වන්නේ “රන්ජන්ට ආදරේ කරන එන්න පුලුවන් හැමෝම අද 12 ට වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහට එන්න” යනුවෙන්.

Related posts

ශාන්ත සිසිර අබේසේකරට ඇප

Mohamed Dilsad

විදුලි කප්පාදුව ගැන අද අවසන් තීරණ

Mohamed Dilsad

පළමු පුරවැසියා පොත් ප්‍රදර්ශනය නරඹන්නට පැමිණෙයි.

Editor O

Leave a Comment