දේශීය

ලක්‍ෂ 15ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

(UTV |පුත්තලම) – පුත්තලම නගරයේ දී හෙරොයින් ග්‍රෑම් 75ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (12) අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකින් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

පොලිසිය භාරයට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15කට ආසන්න බව පොලිසිය කියයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ජීවන්ත පීරිස් පියතුමාට ඇප

Mohamed Dilsad

නව ආසාදිතයින් 211ක්

Mohamed Dilsad

Leave a Comment