දේශීයරත්මල්යයේ කොරෝනා රෝගියා ඇසුරු කල 39ක් සොයා මෙහෙයුම්Mohamed DilsadApril 9, 2020April 9, 2020 by Mohamed DilsadApril 9, 2020April 9, 20200101 (UTV |පුත්තලම ) – කොරෝනා ආසධිතයෙකු සමඟ මන්නාරම අවමංගල්‍යකට සහභාගිවි සැගවි සිටින 39 දෙනෙකු සොයා ආරක්ෂක අංශ සමග සෞඛ්‍ය අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ....
දේශීයව්යාපාරිකඩොලරයට සාපේක්ෂව රුපියල තවත් පහළටMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 20200101 (UTV | කොළඹ) – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් තවත් පහළ ගොස් තිබේ. ඒ අනුව අද (09) දිනයේ ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ ශ්‍රී...
දේශීයමීගමුව මහ රෝහලෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවසටමMohamed DilsadApril 9, 2020April 9, 2020 by Mohamed DilsadApril 9, 2020April 9, 2020097 (UTV | කොළඹ) – මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට නිවසටම ඖෂධ නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. එම රෝහල දැනුම් දෙන්නේ...
දේශීයපෞද්ගලික අංශයේ වැටුප් ගැටළු ගැන සාකච්ඡාවක් ඉල්ලයිMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020095 (UTV | කොළඹ ) – පවතින තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයින් මුහුණ දී සිටින ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන මෙන් ඉල්ලීමක්...
දේශීයනීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස් මාලාවක්Mohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 20200100 (UTV | කොළඹ) – බන්ධනාගාරවල රිමාන්ඩ් භාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඇප දීමේදී අනුගමනය කල යුතු උපදෙස් මාලාවක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට...
දේශීයනුවරඑළිය වසන්ත උත්සවය අගෝස්තුවට කල් යයිMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020092 (UTV | නුවරඑළිය) – කොරෝනා අවධානම මත නවතා දැමූ නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන් පසුව කුඩා උත්සවයක් ලෙස පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි...
දේශීයප්‍රධාන පෙලේ සහල් මෝල් අඛණ්ඩව විවෘත කර තැබීමේ තීරණයක්Mohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020094 (UTV| කොළඹ) – ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා ප්‍රධාන පෙලේ සහල් මෝල් අඛණ්ඩව විවෘත කර තැබීමට රජය තීරණය කර ඇත....
දේශීයවිදේශ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමේ ගැසට් නිවේදනයක්Mohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 2020096 (UTV |කොළඹ ) – රජය විසින් කොරෝනා බලපෑම හමුවේ රට තුළ ආර්ථිකය රැකගැනීමට පියවර රැසක් ගෙන ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේය....
දේශීයයුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 22 ක ආධාරMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 20200115 (UTV | කොළඹ) – කොරෝනා සහන සැලසීමේ කටයුතු සඳහා යුරෝපා සංගමය යුරෝ මිලියන 22 ක ආධාරයක් ශ්‍රී ලංකාවට හිමිව ඇත. නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමයේ...
දේශීයස්වයං නිරෝධායනය වන ලෙසට දුන් උපදෙස් කඩ කළ 28 ක් අල්ලයිMohamed DilsadApril 9, 2020 by Mohamed DilsadApril 9, 20200123 (UTV | කොළඹ) – ස්වයං නිරෝධායනය වන ලෙස ලබා දුන් උපදෙස් උල්ලංඝනය කළ ජාඇල, සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා බුද්ධි අංශ විසින් භාරයට...