දේශීයව්‍යාපාරික

ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් පහළට

(UTV | කොළඹ) – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් තවත් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද (09) දිනයේ ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ ශ්‍රී ලංකා රුපියල් 200.47 ක් වන අතර ගැණුම් මිළ රුපියල් 194 යි ශත 20 ක් ලෙසයි.

Related posts

බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය ලැබෙන්නේ කාටදැයි චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක්

Editor O

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ගැන කතාකරන්න එන්නත් කමිටුව අද රැස්වේ

Mohamed Dilsad

ධානිෂ් අලීට ඇප

Mohamed Dilsad

Leave a Comment