දේශීය

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ගැන කතාකරන්න එන්නත් කමිටුව අද රැස්වේ

(UTV | කොළඹ) – මෙරට තුළ කොරොනා මර්දන එන්නත්කරණ වැඩසටහනේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට එන්නත් කමිටුව අද (12) රැස්වීමට නියමිතව ඇත.   

දෙවන මාත්‍රාව ලබාදෙන ආකාරය සහ කණ්ඩායම් පිළිබඳ මූලික සැලැස්ම මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 61,000 ඉක්මවයි

Mohamed Dilsad

බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීම අද ආරම්භ වෙයි

Mohamed Dilsad

වෛද්‍ය හිඟයක් තිබුණ ද, පුහුණුව අවසන් කළ වෛද්‍යවරු 1400ක ට තවම පත්වීම් නැහැ.

Editor O

Leave a Comment