ව්‍යාපාරික

බිත්තර වී හිඟයක්

(UTV | කොළඹ) – යල කන්නයේ වගා කිරීමට ප්‍රමාණවත් බිත්තර වී හිඟ වීමෙන් මහවැලි ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වෙයි.    

ගොවීන් පෙන්වා දෙන්නේ ජලය නිසි පරිදි නොලැබීම නිසා බිත්තර වී නිෂ්පාදය අඩාල වී ඇති බවයි.

 

Related posts

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් සියයට 0.1% කි න් අඩුවෙයි

Editor O

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කර ජාතික ආර්ථිකයට දායක කර ගන්නවා – ජනාධිපති

Editor O

මත්පැන් බලපත්‍රධාරීන් ට, බදු පිළිබඳ එක්දින වැඩමුළුවක්

Editor O

Leave a Comment