දේශීය

චීන ජාතිකයින් 2500 කට සිනොෆාම් එන්නත

(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරට සිටින චීන ජාතිකයින් 2500 කට ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.   

කෙසේ වෙතත්, කොළඹ – චීන තානාපති කාර්යාලයේ ඉල්ලීමක් අනුව මෙරට සිටින චීන ජාතිකයන්ට ලබාදීම සඳහා ප්‍රදානයක් ලෙස ලැබුණු සිනොෆාම් එන්නත් ලක්ෂ 6න් ඉතිරි කොටස ශ්‍රී ලාංකිකයින්ට ලබාදීමට අනුමැතිය ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ද ඒ මහතා පැවසීය.

 

Related posts

තවත් ආසාදිතයින් 196ක් කන්දකාඩුවෙන්[RELEASE]

Mohamed Dilsad

මූල්‍ය – ලීසිං සමාගම් අක්‍රමිකතා කමිටුවට පැමිණිලි ගැනීම අදින් ඇරඹේ

Mohamed Dilsad

ලක්සම්බර්ග් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

Leave a Comment