දේශීයප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මූල්‍ය – ලීසිං සමාගම් අක්‍රමිකතා කමිටුවට පැමිණිලි ගැනීම අදින් ඇරඹේ

(UTV| කොළඹ) –  මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සොයාබලා වාර්තා කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට මහජන අදහස් යෝජනා සහ පැමිණිලි ලබා ගැනීම අද (23) දිනයේ සිට ආරම්භ වීමට නියමිතය.

අදාළ මහජන අදහස්, යෝජනා සහ පැමිණිලි ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 01 යන ලිපිනයට ඉදිරිපත් කළ යුතුයි.

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයාබලා වාර්තා කිරීමට මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේය.

මෙම කමිටුවේ වාර්තාව දින 14 ක් ඇතුළත ලබාදිය යුතු වෙයි.

Related posts

ගෝඨා ජනපති අපේක්ෂක කී නිවේදනය ගැන විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

මාදිවෙල මන්ත්‍රී නිවාසවල හවුලේ ඉන්න බැහැ. නවක මන්ත්‍රී එළියට බහී.

Editor O

රුපියල් 25000 දඩය යළිත් ක්‍රියාත්මක කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment