ප්‍රමුඛ පුවත 1

රුපියල් 25000 දඩය යළිත් ක්‍රියාත්මක කිරීමට අවධානය

(UTV| කොළඹ) –  රථ වාහන වැරදි සම්බන්ධයෙන් රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම සඳහා අවධානය යොමුවී තිබේ.

ඒ අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වැරදි හතකට එරෙහිවය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

මෙවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් 25000ක දඩයක් පැනවීම‍ට මීට පෙර යෝජනා වී තිබුණි.නමුත්එ ම දඩය වැඩිකළේ රුපියල් 300 පමණක් බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළ අතර

දෛනිකව සිදුවන රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් අටදෙනකු මිය යන බවත් මෙය බරපතල තත්ත්වයක් බවත් ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සත්වෝද්‍යාන සේවකයන් වැඩ වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

අක‍්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරින් පත්වීම් ලබයි

Mohamed Dilsad

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment