Trending Newsඑසැන පුවත්දේශීය

මාදිවෙල මන්ත්‍රී නිවාසවල හවුලේ ඉන්න බැහැ. නවක මන්ත්‍රී එළියට බහී.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරයෙකු මාදිවල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසයෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි. ඒ ඔහු සිටි නිල නිවාසයට තවත් මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු පැමිණීමෙන් පසුවයි. එම මන්ත‍්‍රීවරයා මේ වන විට ප්‍රදේශයේ වෙනත් නිවසක් කුලී පදනම මත සොයන බවත් සඳහන්ය. මාදිවෙල ඇතැම් මන්ත‍්‍රී නිල නිවාසවල මේ වන විට මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු හවුලේ පරිහරණය කරමින් සිටී.

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට හවුලේ පරිහරණය කිරීම සඳහා නිල නිවාස ලබාදෙන බව ආණ්ඩුව විසින් පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබිණ.

Related posts

උපකාරක පන්ති ආරම්භය ගැන විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

කොරෝනා සිරුරු භූමදානය ගැන අවසන් තීන්දුව ළඟදීම

Mohamed Dilsad

Three women of the same family killed in Passara shop fire

Mohamed Dilsad

Leave a Comment