Trending Newsඑසැන පුවත්දේශීය

කතානායක තනතුරට යෝජිත නම් මෙන්න

මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. කෙසේ වෙතත් රජය ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තාවේ. කතානායක ධුරය සඳහා නිහාල් ගලප්පත්ති මහතාගේ නම මීට පෙරද යෝජනා වී තිබිණ.

Related posts

2022 වසරේ උසස් පෙළට 17 වනදා සිට උපකාරක පංති පැවැත්වීම තහනම්!

Mohamed Dilsad

எண்ணெய் வழியும் சருமத்தை கட்டுப்படுத்தும் வழிகள்

Mohamed Dilsad

CMEV observers to monitor Elpitiya PSE

Mohamed Dilsad

Leave a Comment