දේශීය

ලක්සම්බර්ග් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමති දිවයිනට

(UTV | කොළඹ) –  ලක්සම්බර්ග් රාජ්‍යයේ යුරෝපා කටයුතු සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජීන් ඇන්සල් බෝර්න් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

බෝර්න් මහතා සමග සිව් දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණියහ.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

Related posts

රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 237 දක්වා ඉහළට

Mohamed Dilsad

ආගමන – විගමන පාලකගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම කරයි.

Editor O

Leave a Comment