දේශීය

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 237 දක්වා ඉහළට

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 237 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් දෙදෙනෙකු වෛරස් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමගයි.

ඉන් පුද්ගලයන් 167 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර 63 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

Related posts

වී ගොවීන්ට වන්දි ‌දීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

බද්දේගම පාසලක, නීතිය නොදත් විදුහල්පතිට මැතිවරණ කොමිෂමෙන් පාඩමක්

Editor O

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

Leave a Comment