දේශීය

COVID – 19 අරමුදලේ ශේෂය මිලියන 655 ක්

(UTV | COVID – 19 ) – COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය අද වන විට රුපියල් මිලියන 655කට ආසන්න වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අරමුදලට විවිධ පාර්ශවයන්ගෙන් ආධාර මුදල් ලැබෙමින් පවතින බවයි.

Related posts

ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා විශේෂ වැටලීම්

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව කාලයේ සිදුවූ මහා පරිමාණ කන්ටේනර් වංචාව ගැන දයාසිරි ජයසේකරගෙන් හෙළිදරව්වක්

Editor O

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment