දේශීය

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

 

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.201 කින් (නව මිල රු.4,409)

 

* කිලෝ ග්‍රෑම් 5 – රු.80 කින් (නව මිල රු.1,770)

 

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.38 කින් (නව මිල රු.822)

 

 

 

 

Related posts

කොවිඩ් ප්‍රතිකාර සඳහා ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට විශේෂ පුහුණුවක්

Mohamed Dilsad

යුරෝපීය හෘද රෝග සමුළු සැසිවාරයේ මුලසුන ශ්‍රී ලාංකික හෘද රෝග විශේෂඥයෙකුට

Editor O

උදා වූ අසිරිමත් නත්තල වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

Leave a Comment