දේශීයමැතිවරණ කොමිසමෙන් රාජ්‍ය නිළධාරීන්ට දැනුම්දීමක්Mohamed DilsadJanuary 6, 2023 by Mohamed DilsadJanuary 6, 20230130 ඡන්ද විමසීමේ කාලසීමාව තුළදී දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හේතුවන හෝ වෙනත් පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයන් අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ...
දේශීයලංකා බැංකුවට නව සභාපතිවරයෙක්Mohamed DilsadJanuary 5, 2023 by Mohamed DilsadJanuary 5, 20230143 ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා පත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිහ විසින් අදාළ පත්වීම සිදුකර...
දේශීයලිට්‍රෝ ගෑස් මිල පහළටMohamed DilsadJanuary 5, 2023 by Mohamed DilsadJanuary 5, 20230135 අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව...
Trending Newsඅව්වේ යන්නේ බලාගෙනයි! අනතුරු ඇඟවීමකුත් නිකුත් වෙයිMohamed DilsadJanuary 4, 2023 by Mohamed DilsadJanuary 4, 20230111 පෘතුවිය මෙම වසරේ වඩාත් සූර්යාට ආසන්නයෙන් ගමන් කරන දිනය අද (04) බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා. ඒ අනුව අද දිනයේ හිරු එළියට...
දේශීයපළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද නිකුත් කෙරේMohamed DilsadJanuary 4, 2023 by Mohamed DilsadJanuary 4, 20230119 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද (02) දිනයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. පාළාත් පාලන ආයතන 340 ක්...
දේශීයමැත්පන් වර්ග අනුව ගණන් යන්නේ මෙහෙමයිMohamed DilsadJanuary 3, 2023 by Mohamed DilsadJanuary 3, 20230136 මත්පැන් සඳහා වන සුරාබදු බද්ද 20% කින් ඉහළ දැමීම හේතුවෙන් විවිධ මත්පැන් වර්ගවල මිල ඉහළගොස් තිබෙනවා. ඒ අනුව මිලි ලීටර් 750 විශේෂ අරක්කු බෝතලයක...
දේශීයරාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුවහගතකරණයට මහා භාණ්ඩාගාරයට අනුබද්ධ සමාගමක්Mohamed DilsadJanuary 3, 2023 by Mohamed DilsadJanuary 3, 20230110 රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුවහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි මහා භාණ්ඩාගාරයට අනුබද්ධ මව් සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායීකරණ...
ක්‍රීඩාඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර T20 තරගාවලිය අද ආරම්භ වෙයිMohamed DilsadJanuary 3, 2023 by Mohamed DilsadJanuary 3, 20230108 ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලිය අද (03) ආරම්භ වනවා. ඒ අනුව පළමු විස්සයි විස්ස තරගය අද මුම්බායි හී දී...
දේශීයබිත්තර ගැන කතා කරමු! සංගම් රජයට කියයිMohamed DilsadJanuary 3, 2023 by Mohamed DilsadJanuary 3, 20230209 පවතින බිත්තර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බිත්තර ආනයන කිරීමට රජය පියවර ගන්නේ නම්...
දේශීයරියදුරන් වැරදි කළොත් වැඩ වරදී! ලබන වසරේ ඉඳන් ක්‍රියාත්මක වන අලුත් තීන්දුවMohamed DilsadDecember 30, 2022 by Mohamed DilsadDecember 30, 20220122 2023 වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා. ඒ අනුව...