Trending News

අව්වේ යන්නේ බලාගෙනයි! අනතුරු ඇඟවීමකුත් නිකුත් වෙයි

පෘතුවිය මෙම වසරේ වඩාත් සූර්යාට ආසන්නයෙන් ගමන් කරන දිනය අද (04) බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා.

 

ඒ අනුව අද දිනයේ හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණය වීම චර්ම රෝග ඇතිවීමට හේතුවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

මෙම සතිය තුළ උෂ්ණත්වය වැඩි වශයෙන් තිබිය හැකි බවත් අධික උෂ්නත්වයෙන් වැළකීම සඳහා කුඩයක් රැගෙන යන ලෙසත් ජලය වැඩි වශයෙන් පානය කරන ලෙසද තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

சமூக தொழில் முயற்சியாண்மை தற்போது படிப்படியாக வேரூன்றி வருகிறது

Mohamed Dilsad

US ‘Armada’ headed away from North Korea

Mohamed Dilsad

මංගලගේ පොතට මර්වින්ගෙන් අවවාදයක්

Mohamed Dilsad

Leave a Comment