දේශීය

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද නිකුත් කෙරේ

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද (02) දිනයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

 

පාළාත් පාලන ආයතන 340 ක් සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

Related posts

ආණ්ඩුව එරෙහි ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිය යුතු බව සජබ ප්‍රභලයෝ පෙන්වා දෙති.

Editor O

කෝප් කමිටුවට අදාළ ස්ථාවර නියෝග සංශෝධනය ට යෝජනාවක්

Editor O

අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment