දේශීය

ලංකා බැංකුවට නව සභාපතිවරයෙක්

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා පත් කර තිබෙනවා.

 

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිහ විසින් අදාළ පත්වීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Related posts

මැතිවරණය පිලිබඳ මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

වෙඩිතැබීමකට සම්බන්ධ යුවළක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment