දේශීය

ලොහාන් රත්වත්තට තවත් රාජ්‍ය ඇමති කමක්

(UTV | කොළඹ) – ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

මඩොල්සීම වතුර වලක දිය නෑමට ගිය තිදෙනෙක් මරුට

Mohamed Dilsad

ගුරු ඉල්ලීම් වෙනුවෙන් අද සත්‍යග්‍රහයක්

Mohamed Dilsad

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

Leave a Comment