දේශීය

මඩොල්සීම වතුර වලක දිය නෑමට ගිය තිදෙනෙක් මරුට

(UTV | මඩොල්සීම) – මඩොල්සීම පොලිස් වසමේ ගැරඩි ඇල්ල අසල වතුර වලකට දිය නෑමට ගිය තිදෙනෙකු දියේ ගිලීමෙන් මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, එකම පවුලේ පියා , දියණිය  සහ ඔවුන්ගේ ඥාතී දියණියක බවයි පොලිසිය පවසයි

Related posts

ගෝඨාගේ එතෙර වියදම් ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

වනිදු, 20 යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

චූටියා පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment