දේශීය

කැලණි පාලම හරහා ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

(UTV | කොළඹ) – නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවමකිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කිරීම සම්බන්ධයෙන් කොළඹට පැමිණෙන රියදුරන් සඳහා පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රියදුරන් සඳහායි මෙම දැනුම්දීම සිදු කර තිබෙන්නේ.

නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කිරීමේ හැකියාව පවතින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

පැන්ඩෝරා ගනුදෙනු පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

Mohamed Dilsad

‘ඉදිරි මාස 6ක කාලය ඉතා දුෂ්කරයි’ – ජනපති කියයි

Mohamed Dilsad

වන සත්ත්ව සංගණන වාර්තාව අද එළි දැක්වේ

Editor O

Leave a Comment