දේශීය

අවසර ලැබුණොත් 21 සිට බස් හා දුම්රිය සේවා ආරම්භ කිරීමට සූදානම්

(UTV | කොළඹ) – ඔක්තෝම්බර් 21 වනදා වන විට අන්තර් පළාත් සීමා ඉවත් කිරීමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත අන්තර් පළාත් දුම්රිය හා බස්රථ සේවා ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මේ වන විටත් බස් රථ සේවකයින් සඳහා සහන ලබාදෙමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

මහ මැතිවරණය අගෝස්තු මුල් සතියේ

Mohamed Dilsad

විරෝධතා මධ්‍යයේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි[PHOTOS]

Mohamed Dilsad

එළඹෙන නත්තල් සමයේ රට වසන්නේ නැහැ

Mohamed Dilsad

Leave a Comment